Join Online Class


අපේ Class එක

  • පංතියට අඛණ්ඩව සහභාගීවූ කිසිදු සිසුවෙක් අසමත් වී නොමැති එකම ගිණුම්කරණ කණ්ඩායම් පංතිය.
  • ගිණුම්කරණ විෂයේ ඇති සුවිශේෂිභාවය නිසා සීමිත සිසුන් පිරිසකට වෙන වෙනම අවධානය යොමු කරන ක්‍රමවත්ම ගිණුම්කරණ කණ්ඩායම් පන්තිය(උපරිම සිසුන් ගණන 150කි)
  • ලංකාවේ වැඩිම ..ඇ ප්‍රතිශතයක් බිහි කල ගිණුම්කරණ කණ්ඩායම් පංතිය.
  • නුගේගොඩ කෙටිකලක් තුළ විශිෂ්ඨ ප්‍රතිඵල බිහිකල එකම පංතිය.
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය පිළිබද විශේෂ උපාධියක් (Accounting Special) හිමි ගුරුවරයකු උගන්වන නුගේගොඩ එකම ගිණුම්කරණ කණ්ඩායම් පන්තිය.
  • දිවයිනේ ජනප්‍රියම පාසල්වල ගිණුම්කරණ විෂයට වැඩිම ලකුණු සහිත සිසුන් සහභාගී වන ගිණුම්කරණ කණ්ඩායම් පංතිය.
  • ක්‍රමවත් වැඩ පිළිවෙලක් (Study Plan) සහිත සාර්ථකම ගිණුම්කරණ කණ්ඩායම් පංතිය.