Home
About
Student Records
Youtube
Downloads
Contact
Reg.2023
Join Class
Reg.2023
Join Class
Join Online Class
Join Now
2023 A/L ලියාපදිංචි වීම සදහා Reg.2023 අයිතමය මත Click කරන්න
Reg.2023
අපේ Class එක
පංතියට අඛණ්ඩව සහභාගීවූ කිසිදු සිසුවෙක් අසමත් වී නොමැති එකම ගිණුම්කරණ කණ්ඩායම් පංතිය.
ගිණුම්කරණ විෂයේ ඇති සුවිශේෂිභාවය නිසා සීමිත සිසුන් පිරිසකට වෙන වෙනම අවධානය යොමු කරන ක්‍රමවත්ම ගිණුම්කරණ කණ්ඩායම් පන්තිය(උපරිම සිසුන් ගණන 150කි)
ලංකාවේ වැඩිම ..ඇ ප්‍රතිශතයක් බිහි කල ගිණුම්කරණ කණ්ඩායම් පංතිය.
නුගේගොඩ කෙටිකලක් තුළ විශිෂ්ඨ ප්‍රතිඵල බිහිකල එකම පංතිය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය පිළිබද විශේෂ උපාධියක් (Accounting Special) හිමි ගුරුවරයකු උගන්වන නුගේගොඩ එකම ගිණුම්කරණ කණ්ඩායම් පන්තිය.
දිවයිනේ ජනප්‍රියම පාසල්වල ගිණුම්කරණ විෂයට වැඩිම ලකුණු සහිත සිසුන් සහභාගී වන ගිණුම්කරණ කණ්ඩායම් පංතිය.
ක්‍රමවත් වැඩ පිළිවෙලක් (Study Plan) සහිත සාර්ථකම ගිණුම්කරණ කණ්ඩායම් පංතිය.
Amila Akalanka (Accounting)